• rclyrisband-search
  • Home Search Dark Mode Request LRC Singer AIO Editor LRC Maker Request List LRC File Basics Privacy Policy Credits About Contact

    Download Yannam Lyrics by Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa - Read, Copy & Get LRC, PDF, TXT, SRT Files

    Read, copy, and download the Yannam lyrics LRC file, which provides synchronized music subtitles for the song Yannam by Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa from the album Yannam. Our LRC file is created using the free "LRC File Maker" tool and matches the official length of the song, which is 03:41.60. Additionally, you can download the lyrics in TXT (.txt), SRT (.srt), and PDF (.pdf) formats.



    Yannam by Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa LRC Format

    [ti:Yannam]
    [ar:Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa]
    [al:Yannam]
    [lang:English]
    [length:03:41.60]
    [by:Jun]
    [re:www.rclyricsband.com]
    [ve:v0.0.5]
    [00:00.00]
    [00:10.13]දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
    [00:15.64]තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
    [00:22.63]දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
    [00:28.66]තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා
    [00:35.58]ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
    [00:48.12]නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
    [01:01.21]යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
    [01:07.51]යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
    [01:13.86]යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
    [01:20.30]යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
    [01:49.08]නෙතින් වේදනා තව කඩා හැලෙනවා
    [01:55.12]මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
    [02:01.66]යලිත් මා සිතා එන තුරා හිඳිනවා
    [02:07.80]හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා
    [02:15.04]ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
    [02:27.58]නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
    [02:40.25]යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
    [02:46.51]යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
    [02:53.22]යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
    [02:59.56]යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
    [03:09.03]යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
    [03:15.72]යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
    [03:22.05]යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
    [03:28.36]යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
    [03:37.06]RCLyricsBand.Com

    This LRC file may not match your music if the duration is not the same. Click Edit below and simply apply an offset (+0.10 sec, -0.10 sec, etc.)



    Try Our Free Tools


    You May Listen Yannam by Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa

    apple music logospotify music logoamazon music logotidal music logoyoutube music logo

    Yannam


    FAQ:

    1. Who is the singer of "Yannam" song?

    ⇒ Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa has sung the song "Yannam".

    2. Which album is the "Yannam" song from?

    ⇒ The song "Yannam" is from the album Yannam.

    3. In which language is the "Yannam" song composed?

    ⇒ The song "Yannam" is composed in the English language.

    4. What is the official duration of the "Yannam" song?

    ⇒ The official duration of "Yannam" is 03:41.60.

    5. Can I reupload this LRC file on the internet?

    ⇒ Sorry, you are not allowed to reupload this LRC file on the internet without permission. This is only for your personal use.

    6. Does this LRC file perfectly match the official song?

    ⇒ Yes, it does most of the time, but sometimes you may need to apply an offset using our tool, LRC File Maker (e.g., +10 or -10).

    Nisal Gamage, Piyath Rajapakse, Lahiru De Costa - Yannam