Read, copy, and download the Mayawiye lyrics LRC file, which provides synchronized music subtitles for the song Mayawiye by BenDrew, DILU Beats, EskennyWorld from the album Mayawiye. Our LRC file is created using the free "LRC File Maker" tool and matches the official length of the song, which is 03:55.30. Additionally, you can download the lyrics in TXT (.txt), SRT (.srt), and PDF (.pdf) formats.
[ti:Mayawiye]
[ar:BenDrew, DILU Beats, EskennyWorld]
[al:Mayawiye]
[lang:English]
[length:03:55.30]
[by:Jun]
[re:www.rclyricsband.com]
[ve:v0.0.5]
[00:00.00]
[00:19.71](Dilu Beats Music)
[00:36.74]යහන් ගත වී යනෙනා
[00:40.39]සලෙලුන් හා ගමනේ
[00:43.14]ඉඳුරන් පිනවයි සැමැගේ
[00:47.01]හැම නිමේෂයක් ගානේ
[00:50.42]නුඹගේ හදේ විලාපයෙන්
[00:53.37]මා හද දෙදරා ගියේ
[00:56.53]අඟනක් ලෙසින් දුටුවත් මේ මා
[01:00.13]අතින් අත යන දෙවුලියේ
[01:02.14]මායාවියේ
[01:04.06]මායාවියේ
[01:05.66]මායාවියේ
[01:06.97]මායාවියේ
[01:07.85]මායාවියේ
[01:10.42]මායාවියේ
[01:12.68]රාගයේ පැටලී (මායාවියේ)
[01:28.88]ගැලවෙන්නෑ හිතේ වැදුනාම
[01:31.00]ඇගේ රූපේ ඇඳුනාට
[01:32.55]ආදරේට පැය ගාන
[01:33.96]වටිනාකම මත රැදුණාට
[01:35.60]හිත පාරන කාරණාව
[01:36.96]තව කෙනෙක්ට වෙලා දැන් භාවනාව
[01:38.30]තාවකාලික පේමයේ භූමිකාව
[01:39.97]රඟපාන්න කෙනෙක් එනකන් පාර ගාව ඈ
[01:42.02]ලොකයාද වැරදි
[01:43.26]ලැබිච්ච මිනිස් ආත්මේ තරඟේ පැරදී
[01:44.98]අනන්තවත් චරිත ගාව ඈ මගදී
[01:46.58]දෙපාරක්වත් නොහිතම අයදී නැවතී
[01:48.38]දැවටී සල්ලි මත්තේ රැවටී
[01:50.06]රැවටුණා වගේ පෙන්නන්නම කපටී
[01:51.39]ඇස් දෙක කතා කළා ළඟදී
[01:52.74]මේ කතාව පටන් ගත්තේ එතනදී (මායාවියේ)
[01:54.65]දුප්පත්කම හැමදේම
[01:56.03]කඳුළු පිරිලා ඇස් දෙකේම
[01:57.74]ජීවිතේ මෙච්චර අමාරුයි කියලා හිතුනා ඒ වෙලේම
[02:00.70]මනින්න එපා පොත කවදාවත් පිටකවරෙකින් පේන
[02:04.10]සිපගද්දී හැමදේම කිව්වා සල්ලි කාන්දමක් ඇඟේම
[02:07.14]ආදරේ කරන්න ආසයි
[02:08.60]හැමදේම වෙලා හමාරයි
[02:10.26]ඇගේ කතාව පුදුමාකරයි
[02:12.04]ආදරේ අඳුරන්නේ නැති ගානයි
[02:13.70]ඈ යාවී
[02:14.58]මායාවක් වී ඈත පාවී
[02:16.07]ඊළඟ දවසෙත් කෙනෙක් සැනසේවී
[02:17.69]මාවත් ඒ ගාණට වැටෙයි අන්තිමේදී
[02:20.13](yeh)
[02:20.79]වියළි කතරේ
[02:22.43]ගිනි කාෂ්ඨකේ
[02:24.39](Eyy yeeh yeaahhhh)
[02:26.70]මා ළය දවාලයි නුඹේ ආදරේ
[02:29.85](නුඹේ ආදරේ)
[02:33.55]මා නෙත්
[02:35.40]මියදී
[02:36.69]මතකයන් හද පාරයි
[02:39.37]අද නුඹ හඹා යයි මාරුතේ
[02:43.49]අතින් අත පැටලී
[02:45.52]නුඹගේ හදේ විලාපයෙන්
[02:48.40]මා හද දෙදරා ගියේ
[02:51.80]අඟනක් ලෙසින් දුටුවත් මේ මා
[02:55.05]අතින් අත යන දෙවුලියේ
[02:57.51]මායාවියේ
[02:59.15]මායාවියේ
[03:00.84]මායාවියේ
[03:02.21]මායාවියේ
[03:03.83]මායාවියේ
[03:05.52]මායාවියේ
[03:07.48]රාගයේ පැටලී (මායාවියේ)
[03:53.88]RCLyricsBand.Com
This LRC file may not match your music if the duration is not the same. Click Edit below and simply apply an offset (+0.10 sec, -0.10 sec, etc.)
You May Listen Mayawiye by BenDrew, DILU Beats, EskennyWorld
1. Who is the singer of "Mayawiye" song?
⇒ BenDrew, DILU Beats, EskennyWorld has sung the song "Mayawiye".
2. Which album is the "Mayawiye" song from?
⇒ The song "Mayawiye" is from the album Mayawiye.
3. In which language is the "Mayawiye" song composed?
⇒ The song "Mayawiye" is composed in the English language.
4. What is the official duration of the "Mayawiye" song?
⇒ The official duration of "Mayawiye" is 03:55.30.
5. Can I reupload this LRC file on the internet?
⇒ Sorry, you are not allowed to reupload this LRC file on the internet without permission. This is only for your personal use.
6. Does this LRC file perfectly match the official song?
⇒ Yes, it does most of the time, but sometimes you may need to apply an offset using our tool, LRC File Maker (e.g., +10 or -10).
BenDrew, DILU Beats, EskennyWorld - Mayawiye