• rclyrisband-search
  • Home Search Dark Mode Request LRC Singer AIO Editor LRC Maker Request List LRC File Basics Privacy Policy Credits About Contact

    Download Hithuwakkari Lyrics by Induja, Lahiru De Costa - Read, Copy & Get LRC, PDF, TXT, SRT Files

    Read, copy, and download the Hithuwakkari lyrics LRC file, which provides synchronized music subtitles for the song Hithuwakkari by Induja, Lahiru De Costa from the album Hithuwakkari. Our LRC file is created using the free "LRC File Maker" tool and matches the official length of the song, which is 03:24.63. Additionally, you can download the lyrics in TXT (.txt), SRT (.srt), and PDF (.pdf) formats.



    Hithuwakkari by Induja, Lahiru De Costa LRC Format

    [ti:Hithuwakkari]
    [ar:Induja, Lahiru De Costa]
    [al:Hithuwakkari]
    [lang:English]
    [length:03:24.63]
    [by:Jun]
    [re:www.rclyricsband.com]
    [ve:v0.0.5]
    [00:00.00]
    [00:10.35]නැවතුනු තැන සිහියට ඒවි
    [00:13.12]විඳි මතකෙන් සිත නොමිදේවි
    [00:15.68]මියදුනු සිහිනෙක යලි ඉන්නට බෑ
    [00:20.55]නොමැකෙන හැඟුමක සිරවේවි
    [00:23.22]නුඹ මට දුන් සතුට සිඳේවි
    [00:25.60]එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ
    [00:29.77]හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
    [00:34.95]තරැවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
    [00:40.00]රිදුමක් වාගේ දැනෙනා
    [00:42.66]රහසින් තාමත් විදිනා
    [00:45.12]හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරැනා
    [00:50.16]Vocalizing
    [00:52.66]♪
    [01:00.21]චරිතෙ මතුපිට ම්ම්ම්
    [01:02.03]ඇතුළෙ නොකියන රහස්
    [01:03.34]එ වින්ඳෙ ආදරේනම් නෙමෙයි
    [01:03.92]දැනුයි මං නිදහස්
    [01:04.85]අහස නුහුලන බොරැ ළඟ ගෙවුවෙ පෙර කරුම
    [01:08.28]හුරුබුහුටි පෙනුමට සිතිවිලි නරුම
    [01:10.96]ගැළපෙනවද? තව නැලවෙනවද?
    [01:13.06]සිනහව මර මර මගෙ හිනැහෙනවද?
    [01:15.73]වියකෙන කඳුලැලි මත ලියනෙමි තනු
    [01:18.45]නිම කරනු කෙලෙසද මෙ ගනුදෙනු
    [01:20.40]හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
    [01:25.30]තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
    [01:30.40]රිදුමක් වාගේ දැනෙනා
    [01:34.60]රහසින් තාමත් විඳිනා
    [01:36.33]හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා
    [01:40.57]හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
    [01:45.47]තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
    [01:50.68]රිදුමක් වාගේ දැනෙනා
    [01:53.33]රහසින් තාමත් විඳිනා
    [01:55.78]හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා
    [02:01.55]යුවතිය හෙලු ආදර බැල්මෙන්
    [02:04.27]වසඟෙට ගෙන සිරකර ඇල්මෙන්
    [02:06.48]එදා අප ගත කළ කාලය යළි එන්නෑ
    [02:11.83]වරදක පැටලී අප විඳිමින්
    [02:14.42]ගොඩ ගැසි ඒ මතකෙට හොරහින්
    [02:16.60]ගියත් පසුකර දුර යන්නට හිත දෙන්නෑ
    [02:20.94]හිතුවක්කාරයි ළඟ යාවි ඉන්නෑ
    [02:25.88]දැනුනත් ආලේ යළි මා ළං වෙන්නෑ
    [02:30.82]මෙ රිදුමෙන් මා නම් මිදෙන්නෑ
    [02:33.61]රහසින් නාවත් හදින් පෑ
    [02:36.21]හිඳිනව කාටත් හොරෙන් තාමත් සිතින් ඈ
    [02:41.19]හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
    [02:46.20]තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
    [02:51.29]රිදුමක් වාගේ දැනෙනා
    [02:53.85]රහසින් තාමත් විඳිනා
    [02:56.51]හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා
    [03:00.22]RCLyricsBand.Com

    This LRC file may not match your music if the duration is not the same. Click Edit below and simply apply an offset (+0.10 sec, -0.10 sec, etc.)



    Try Our Free Tools


    You May Listen Hithuwakkari by Induja, Lahiru De Costa

    apple music logospotify music logoamazon music logotidal music logoyoutube music logo

    Hithuwakkari


    FAQ:

    1. Who is the singer of "Hithuwakkari" song?

    ⇒ Induja, Lahiru De Costa has sung the song "Hithuwakkari".

    2. Which album is the "Hithuwakkari" song from?

    ⇒ The song "Hithuwakkari" is from the album Hithuwakkari.

    3. In which language is the "Hithuwakkari" song composed?

    ⇒ The song "Hithuwakkari" is composed in the English language.

    4. What is the official duration of the "Hithuwakkari" song?

    ⇒ The official duration of "Hithuwakkari" is 03:24.63.

    5. Can I reupload this LRC file on the internet?

    ⇒ Sorry, you are not allowed to reupload this LRC file on the internet without permission. This is only for your personal use.

    6. Does this LRC file perfectly match the official song?

    ⇒ Yes, it does most of the time, but sometimes you may need to apply an offset using our tool, LRC File Maker (e.g., +10 or -10).

    Induja, Lahiru De Costa - Hithuwakkari