Read, copy, and download the Awidan Yanawa lyrics LRC file, which provides synchronized music subtitles for the song Awidan Yanawa by Yohani, Funky Dirt, Shenal, Murshad from the album Awidan Yanawa. Our LRC file is created using the free "LRC File Maker" tool and matches the official length of the song, which is 04:00.00. Additionally, you can download the lyrics in TXT (.txt), SRT (.srt), and PDF (.pdf) formats.
[ti:Awidan Yanawa]
[ar:Yohani, Funky Dirt, Shenal, Murshad]
[al:Awidan Yanawa]
[lang:Sinhala]
[length:04:00.00]
[by:Jun]
[re:rclyricsband.com]
[ve:v0.0.5]
[00:00.00]
[00:21.90]ඇවිදන් ඇවිදන් යනවා
[00:24.23]මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[00:28.24]හංගන් හංගන් යනවා
[00:31.30]මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[00:34.99]ඇවිදන් ඇවිදන් යනවා
[00:37.90]මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[00:42.39]හංගන් හංගන් යනවා
[00:44.49]මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[00:49.93]හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
[00:54.99]නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[00:58.96]මා සිපගත් නුඹේ දෙතොලේ
[01:02.72]මගෙ නම නොතියෙන දවසක් එනකම්
[01:05.77]උහුලන් නෙතු අග කඳුලේ
[01:08.77]නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[01:12.49]මා සිපගත් නුඹේ දෙතොලේ
[01:15.91]මගෙ නම නොතියෙන දවසක් එනකම්
[01:19.92]දැන දැනමයි ලිව්වේ
[01:21.94]නුඹ නැති මගෙ ලෝකේ
[01:23.33]මේ හිස් අවකාශේ
[01:25.70]නෑසේවි මේ ගීතේ
[01:26.87]නුඹ වෙනුවෙන් ලිව්වේ
[01:28.33]නුඹගෙන් සගවන්නේ
[01:29.93]මා සරලව ලීවේ
[01:30.75]සිඟිතිය මනසට කවිපද බර වේ
[01:33.85]ආලය හොයාන අපි කෑ කාලය
[01:35.41]ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
[01:37.88]කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
[01:40.71]මා හොයනවා සොඳුරිය
[01:41.67]මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
[01:43.40]සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය
[01:44.90]අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
[01:47.73]මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
[01:50.22]අයිතිය නැති තැන ආදරේ එලෙසම
[01:52.51]ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
[01:53.92]අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
[01:57.41]පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය
[02:00.47]කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
[02:04.16]මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය
[02:07.40]Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
[02:12.19]Like a vacuum in my soul, Baby how you could be gone
[02:14.53]ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
[02:16.00]කොතනට වැදුනයි බොක්කට වැදුනයි
[02:18.14]වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
[02:19.77]රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
[02:21.43]මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
[02:22.78]මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
[02:24.74]නුඹ ඇවිදින් මතකය අවුලන
[02:26.90]සයිබර් අවකාශෙක සොහොනයි
[02:28.58]දශකෙට ඈතින් ආදරේ උපතයි
[02:30.12]දෙදහස් විසි එක ආදරේ විපතයි
[02:31.52]නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
[02:38.20]කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
[02:44.21]එදා ඇබ්බැහියක් වුණු පෙමක්
[02:47.91]අද මගේ මතකේ ශේෂයේ
[02:51.70]නොමැරුනා හදවතක් ඉවසුවා
[02:59.31]ඇවිදන් ඇවිදන් යනවා
[03:01.67]මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[03:06.64]හංගන් හංගන් යනවා
[03:09.18]මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[03:13.30]ඇවිදන් ඇවිදන් යනවා
[03:15.69]මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
[03:19.73]හංගන් හංගන් යනවා
[03:22.98]මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
[03:28.47]හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
[03:32.69]නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[03:36.65]මා සිපගත් නුඹේ දෙතොලේ
[03:39.63]මගෙ නම නොතියෙන දවසක් එනකම්
[03:43.62]උහුලන් නෙතු අග කඳුලේ
[03:46.87]නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
[03:50.80]මා සිපගත් නුඹේ දෙතොලේ
[03:53.67]මගෙ නම නොතියෙන දවසක් එනකම්
[03:57.46]RCLyricsBand.Com
This LRC file may not match your music if the duration is not the same. Click Edit below and simply apply an offset (+0.10 sec, -0.10 sec, etc.)
You May Listen Awidan Yanawa by Yohani, Funky Dirt, Shenal, Murshad
1. Who is the singer of "Awidan Yanawa" song?
⇒ Yohani, Funky Dirt, Shenal, Murshad has sung the song "Awidan Yanawa".
2. Which album is the "Awidan Yanawa" song from?
⇒ The song "Awidan Yanawa" is from the album Awidan Yanawa.
3. In which language is the "Awidan Yanawa" song composed?
⇒ The song "Awidan Yanawa" is composed in the Sinhala language.
4. What is the official duration of the "Awidan Yanawa" song?
⇒ The official duration of "Awidan Yanawa" is 04:00.00.
5. Can I reupload this LRC file on the internet?
⇒ Sorry, you are not allowed to reupload this LRC file on the internet without permission. This is only for your personal use.
6. Does this LRC file perfectly match the official song?
⇒ Yes, it does most of the time, but sometimes you may need to apply an offset using our tool, LRC File Maker (e.g., +10 or -10).
Yohani, Funky Dirt, Shenal, Murshad - Awidan Yanawa